Wednesday, July 29, 2015

උඩරට චාරිකාව - සාරාංශය




දුම්රිය ස්ථානයන් 90ක්  , බිම්ගෙවල් 43 ක් හා සුවිශේෂී පාලම් , දිය ඇලි , කදුවැටි , ගංගා පසුකරමින් කිලෝමීටර් 290 ක් පැය 8ක් පුරාවට අප පැමිණි අපගේ උඩරට චාරිකාව මෙතනින් අවසන් වෙනවා. මෙම චාරිකාව යාමේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා මා තනිව පැමිනි අතර නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට මා හට තවත් දෙදෙනෙකු‍ගෙන් විශාල සහයෝගයක් ලැබිනි. ඒ Thilanga Udara සහ Sameera Wijethunghe යන දෙදෙනාගෙනි. මේ සදහා උදව් කල එම සගයින් දෙදෙනාට බෙහෙවින් ස්තූති වන්ත වන අතරම නාවලපිටිය දුම්රිය ධාවනාගාරය පිළිඹදව  තොරතුරු හා ඡායාරූප ලබාදුන් Nimesh Thennakoon  හා ගොංගිතොට දුම්රිය අනතුර සම්භන්ධව තොරතුරු ලබාදුන් Gnanendra Pradeep Pathirana හා ලංකදීප පුවත්පතටද , උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය පිළිඹදව තොරතුරු ලබදෙුන් සුනිල් මිහිඳුකුල හටද , යම් අසීරු පියවරවල් වලදී තොරතුරු ලබාගැනීමට උපකාරී වුනු ජාතික රූපවාහිනියේ උඩරට මැණිකේ වාර්තාමය වැඩසටහනට හා නිෂ්පාදක මන්ඩලයටද කෘතඥපූරකව සුතූතිය පිරිනමමි. එමෙන්ම චාරිකාව සදහා ඡායාරූප ලබාදුන් Prabhash Malitha Madewake , Dushantha Nanayakkara , Sameera Wijethunghe , Lisara Deshan , Nimesh Thennakoon , Vishwa Anuranga Silva , Srimal De Silva , Rasika Mudalige , Tharuka , Rasika , Akila Ariyapperuma, Wasim R , S.M.B.Dhanasekara , Sachindra Umesh Karunaarachchi , Richard Gennis , Ganidu Balasooriya , M.W.Charney , Muraleetharan Rajasuntharam , Gehan Chandika Wikz , Uthpala Dilshan , Pasan Lochana , Kalpa Basnayake , Helan Malaka , Charith , Chirani Jayadewa , Marcus Becker , Shane Rathnayaka , Ashen Wijekoon , Shalitha Asantha , Lahiru , Tohan Perera , Amila Perera , Sanjaya Jayasekara , Rochel Nilendra , Samitha Jayarathne , Shehan Danushka , Lasantha Udara , Nisal Pubudu , Dignthus , Pubudu Bunduhewa , Duminda Kariyawasam , Danushka Bulathsinhala , Lankapura Web Site , SriLankan Railway Web Site , Sarisara Web Site , Train Simulator Facebook Fan Page , SriLanka Railway International Form Facebook Fan Page , Lanka Dumriya Sewaya Facebook Fan Page , Nanuoya Station Master , 3 M6 Engine Drivers යන අයටත් ස්තූති වන්ත වන අතරම යම් කෙනෙක්ගේ නමක් අමතක වී ඇතොත් ඒ වෙනුවෙන් සමාව අයද සිටිමි.ඊලගට චාරිකාව සමග රැදී සිටිමින් දිරිමත් කරපු , අඩුපාඩු පෙන්වපු සියලු දෙනාටත් බෙහෙවින් ස්තූතියි. ඒ වගේම චාරිකාවේ ඉදිරියට අවශ්‍ය වේ යැයි සිතා මා හට චායාරූප එවු සියලුම දෙනාටද , උදෑසන චාරිකාවේ කොටස් දමන තුරු නොඉවසිල්ලෙන් මා එට msg කරමින් රැදීසිටි සියලුම දෙනාටත් අවසාන වශයෙන් ස්තූතීයි. මෙවන් වූ තවත් සුන්දර චාරිකාවකින් මතු යම් දිනයකදී නැවත හමුවෙමු.

මෙම චාරිකාව සමග ගමන් කිරීමේදී අපට මුනගැසුනු දුම්රිය ස්ථානයන්  පිළිවෙලින් පහත දැක්වේ.

01 - Colombo Fort
02 - Marandana
03 - Dematagoda
04 - Kelaniya
05 - Wanawasala
06 - Hunupitiya
07 - Enderamulla
08 - Horape
09 - Ragama
10 - Walpola
11 - Batuwaththa
12 - Bulugahagoda
13 - Ganemulla
14 - Yagoda
15 - Gampaha
16 - Daraluwa
17 - Bemmulla
18 - Magalegoda
19 - Heendeniya Pattigoda
20 - Veyangoda
21 - Wandurawa
22 - Keenawala
23 - Pallewela
24 - Ganegoda
25 - Wijaya Rajadahana
26 - Meerigama
27 - Wilwaththa
28 - Bothale
29 - Ambepussa
30 - Yaththalgoda
31 - Bujjomuwa
32 - Alawwa
33 - Walakumbura
34 - Polgahawela
35 - Panaleeya
36 - Thismalpola
37 - Yatagama
39 - Rambukkana
40 - Kadigamuwa
41 - Yatiwaldeniya
42 - Gangoda
43 - Ihala Kotte
44 - Balana
45 - Kadugannawa
46 - Pilimathalawa
47 - Baramane
48 - Peradeniya Junction
49 - Kossinna
50 - Gelioya
51 - Polgaha Anga
52 - Weligalla
53 - Gangathilakaya
54 - Kahatapitiya
55 - Gampola
56 - Wallahagoda
57 - Thambiligala
58 - Warakapitiya
59 - Ulapane
60 - Pallegama
61 - Nawalapitiya
62 - Hightern Ford
63 - Inguru Oya
64 - Pen Rose
65 - Galboda
66 - Watawala
67 - Ihala Watawala
68 - Rozella
69 - Hatton
70 - Kotagala
71 - Thalawakale
72 - Watagoda
73 - Great Western
74 - Radella
75 - Nanu Oya
76 - Parakramapura
77 - Ambewela
78 - Pattipola
79 - Ohiya
80 - Idalgashinna
81 - Haputhale
82 - Diyathalawa
83 - Bandarawela
84 - Kinigama
85 - Heel Oya
86 - Ella
87 - Kithal Ella
88 - Demodara
89 - Uduwara
90 - Hali Ela
91 - Badulla


Author - Dushantha Nanayakkara

කොළඹ කොටුව දුම්රිය ස්ථානය
මරදාන දුම්රිය ස්ථානය
දෙමටගොඩ දුම්රිය ස්ථානය
කැළණිය දුම්රිය ස්ථානය
වනවාසලළ දුම්රිය ස්ථානය
හුනුපිටිය දුම්රිය ස්ථානය
එඩේරමුල්ල දුම්රිය ස්ථානය

හොරපේ දුම්රිය ස්ථානය
රාගම දුම්රිය ස්ථානය
වල්පොල දුම්රිය ස්ථානය
බටුවත්ත දුම්රිය ස්ථානය
බුලුගහගොඩ දුම්රිය ස්ථානය
ගනේමුල්ල දුම්රිය ස්ථානය
යාගොඩ දුම්රිය ස්ථානය
ගම්පහ දුම්රිය ස්ථානය
දාරලුව දුම්රිය ස්ථානය
බෙම්මුල්ල දුම්රිය ස්ථානය 
මගලෙගොඩ දුම්රිය ස්ථානය
හීන්දෙණිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානය
වේයන්ගොඩ


කීනවල දුම්රිය ස්ථානය
පල්ලෙවෙල දුම්රිය ස්ථානය
ගනේගොඩ දුම්රිය ස්ථානය
මීරිගම දුම්රිය ස්ථානය
විල්වත්ත දුම්රිය ස්ථානය
බෝතලේ දුම්රිය ස්ථානය
අඹේපුස්ස දුම්රිය ස්ථානය
යට්ටාලගොඩ දුම්රිය ස්ථානය
බුජ්ජොමුව දුම්රිය ස්ථානය
අලව්ව දුම්රිය ස්ථානය
වල්කුඹුර දුම්රිය ස්ථානය
පොල්ගහවෙල දුම්රිය ස්ථානය
පනලීය දුම්රිය ස්ථානය
තිස්මල්පොල දුම්රිය ස්ථානය
යටගම දුම්රිය ස්ථානය
රඹුක්කන දුම්රිය ස්ථානය
කඩිගමුව දුම්රිය ස්ථානය
යටිවැල්දෙණිය දුම්රිය ස්ථානය
ගංගොඩ දුම්රිය ස්ථානය
ඉහල කෝට්ටේ  දුම්රිය ස්ථානය
බලන  දුම්රිය ස්ථානය
කඩුගන්නාව දුම්රිය ස්ථානය
පිළිමතලාව දුම්රිය ස්ථානය
 දුම්රිය ස්ථානය
පේරාදෙණිය හංදිය  දුම්රිය ස්ථානය
කොස්හින්න දුම්රිය ස්ථානය
ගලිඔය දුම්රිය ස්ථානය
පොල්ගහන්ග දුම්රිය ස්ථානය
වැලිගල දුම්රිය ස්ථානය
ගංගංතිලකය දුම්රිය ස්ථානය
කහටපිටිය දුම්රිය ස්ථානය
ගම්පොල දුම්රිය ස්ථානය
වලිහෑගොඩ දුම්රිය ස්ථානය
තිඹිරිගල දුම්රිය ස්ථානය
වරකාපිටිය දුම්රිය ස්ථානය
උලපනේ දුම්රිය ස්ථානය
පල්ලේගම දුම්රිය ස්ථානය
නාවලපිටිය දුම්රිය ස්ථානය
හයින්ෆෙඩ් දුම්රිය ස්ථානය
ඉගුරුඔය දුම්රිය ස්ථානය
පෙන්රෝස් දුම්රිය ස්ථානය

ගල්බොඩ දුම්රිය ස්ථානය
වටවල දුම්රිය ස්ථානය
ඉහල වටවල දුම්රිය ස්ථානය
රොසැල්ල දුම්රිය ස්ථානය
හැටන් දුම්රිය ස්ථානය
කොටගල දුම්රිය ස්ථානය
තලවකැලේ දුම්රිය ස්ථානය
වටගොඩ දුම්රිය ස්ථානය
ග්‍රේඩ් වෙස්ටර්න් දුම්රිය ස්ථානය
රදැල්ල දුම්රිය ස්ථානය
නානුඔය දුම්රිය ස්ථානය
පැරකුම්පුර දුම්රිය ස්ථානය
අඹේවෙල දුම්රිය ස්ථානය
පට්ටිපොළ දුම්රිය ස්ථානය
ඔහිය දුම්රිය ස්ථානය
ඉදලිගස්හින්න දුම්රිය ස්ථානය
හපුතලේ දුම්රිය ස්ථානය
දියතලාව දුම්රිය ස්ථානය
බන්ඩාරවෙලදියතලාව දුම්රිය ස්ථානය
කීනිගම දුම්රිය ස්ථානය
හීල්ඔය දුම්රිය ස්ථානය
ඇල්ල දුම්රිය ස්ථානය

කිතල් ඇල්ල දුම්රිය ස්ථානය

දෙමෝදර දුම්රිය ස්ථානය

උඩුවර දුම්රිය ස්ථානය

හාලිඇල දුම්රිය ස්ථානය

බදුල්ල දුම්රිය ස්ථානය

No comments:

Post a Comment